2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව සා/පෙළ විභාගය, 2026 වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.
Today News LK
Redirecting in a moment...
Tags:
News