බෝ නොවන ලෙඩ රෝග පිළිබඳව පරීක්ෂාවන් කර ගැනීම සඳහා අවුරුදු 35කට වැඩි සියළුම දෙනාට රජයෙන් පැකේජයක් ලබාදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
බරපතල රෝගාබාධ කල් තියා හඳුනාගැනීම තුළින් කඩිනම් ප්‍රතිකර්ම කිරීම එහි අරමුණ වන අතර මහජනතාවට ළඟම ඇති රෝහලට ගොස් එම සේවාව ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
✅✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News