අලුත්ගම ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටී අද (9) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබේ.
අලුත්ගම දුම්රිය ස්ථානය අසල කෝවිල හංදිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇත.
කුඩා වෑන් රථය ගැටී ඇත්තේ මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක බවද වාර්තා වෙයි.
Ada Derana News
Tags:
News

