කට නිසා උදය ගම්මන්පිලට වැඩ වරදී


 හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.


ඒ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජාතීන් අතර අසමගිය ඇති කරන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන්.



Ada Derana News
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post