සම සුදුවන ආලේපන භාවිතයෙන් රෝගී වන පිරිස සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානය අවධාරණය කරනවා.
හම සුදුවන ඇතැම් ආලේපන ගර්භනී මවක් භාවිත කළහොත් ඇගෙන් උපදින දරුවා මන්දබුද්ධික තත්ත්වයට පවා පත්විය හැකි බවයි ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ.
ජාතික විෂ නිවාරණ සතියේ ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි සැලසුම් පිළිබද දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
Tody New LK
Redirecting in a moment...
Tags:
News