ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා අද (30) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
ඔවුන් රැගෙන ඒමට දිවයිනෙන් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගිය අතර මේ වන විට අපරාධ කල්ලි සාමාජිකයින් එම විශේෂ පොලිස් කණ්ඩායම භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
✅✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News
