HomeNews ගාසා අල්ලන සැලැස්මට ඊශ්‍රායලයේ අනුමැතිය August 20, 2025 0 ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම ඒ සඳහා ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බව ද විදෙස් මාධ්‍ය තහවුරු කර තිබේ.Ada derana news Tags: News Facebook Twitter