හෙට ප්‍රදේශ රැසකට වෙන්න යනදේ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන දේ මෙන්න


 මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ප්‍රදේශ රැසක හෙට (24) අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


ඒ අනූව උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද මෙම තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


අදාළ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.



Hiru Gossip



✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post