හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගොඩ පොලිසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත
හෝමාගම ප්‍රදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට මීගොඩ ආටිගල පාරේ දී අද (12) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබෙයි
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඒ මහතා හෝමාගම රෝහල වෙත ඇතුළත් කර ඇත.
✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News