HomeNews හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට August 23, 2025 0 බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.Ada Derana News Auto Redirect Page Redirecting in a moment... Tags: News Facebook Twitter