හදවත් සසල කළ ඔහුගේ මරණය නිසා බොහෝ දෙනා සංවේදී වෙයි.. සරසවියේ ඉගෙනුම ලබන තරුණයෙකුට අත් වුන අවාසනාවන්ත ඉරණම


 ඔහුගේ මේ වියෝව අසා තවමත් බොහෝ දෙනා සිටින්නේ කම්පනයෙන්.


භාතිය තිවංක, පේරාදෙණිය සරසවියේ විද්‍යා ඉගෙනුම ලබමින් සිටි තරුණයෙක්.


ඔහු ඊයේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නවා.

ඒ නොසිතූ මොහොතක ඔහුට මුහුණ දෙන්නට වුණු හදිසි අනතුරක් නිසයි.

කොහොම වුණත් භාතිය කියන්නේ කා අතරත් ආදරය දිනාගත්ත තරුණයෙක්.

කොහොම වුණත් අද ඔහු සියල්ලන් හඬවා නික්මගොස් අවසන්.

මෙවන් තරුණ ජීවිත අකාලයේ මිලින නොවන්නට නම් තරුණ තරුණියන් මීට වඩා ප්‍රවේශම්කාරීව හැසිරිය යුතුයි.


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post