ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාර.. ළමුන් ඇතුළු විශාල පිරිසකට උන දේ


 ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පලස්තීනුවන් 82 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර හේතුවෙන් ගාසා නගරයේ පලස්තීන ජනතාව භීතියට පත්ව ඇති බවත් දස දහස් ගණනක් පලා යාමට බල කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

2023 ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 65,419 දෙනෙකු මියගොස් 167,160 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් දහස් ගණනක් සුන්බුන් යට වැළලී ඇති බව විශ්වාස කරයි.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post