කොළඹ මෝදර අලුත් මාවත ප්‍රදේශයේ මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයාගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී මෙම අත්අබෝම්බ සොයාගත් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
✅✅
Redirecting in a moment...
Tags:
News
