ඔබත් දරුවාට කිරිපිටි දෙනවනම් අනිවාර්යයෙන් කියවන්න


 කිරිපිටි භාවිතයෙහි අහිතකර තත්වයන් පිළිබඳව මුළු රටම මේ මොහොතේ කතාකරන කාරණයක්. කිරිපිටි පරිභෝජනය අපේ ජනජීවිතය හා බැඳී ඇති සාමාන්‍ය අංගයක් වී අවසන්. බොහෝ දෙනා උදෑසන අවදි වූ විට “බෙඩ් ටී” එකක් ලෙස කිරිපිටි වලින් සෑදූ කිරි කෝප්පයක් පානය කරනු ලබනවා. ඇතමෙක් මෙලෙස දිනකට කිරි කෝප්ප කිහිපයක් භාවිතා කරනු ලබනවා. මෙය අපේ සෞඛ්‍යයට ඉතාමත් අහිතකර තත්වයක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති බව සමස්ත ලංකා එක්සත් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙහි සභාපතිතුමන් වන වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පවසනවා.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post