සැමියා මියගොස් වසර දහයකට පසු සිහිනෙන් පෙනී බිරිඳ ගැබ්ගනී


 තම ස්වාමිපුරුෂයා මිය ගොස් අවුරුදු 11කට පසුව තමන් දරු උපතකට ලක්වූ බවක් ගැහැණු කෙනෙක් පවසන ආකාරය වීඩියෝවක් සමාජ ජාලයේ ව්‍යාප්ත වී ඇත.

සැමියා මියගිය පසු තමන්ට සිහිනයෙන් පෙනුන බවත් ඒ හේතුවෙන් තමා ගැබ් ගත් බවත් ඇය තරයේ ප්‍රකාශ කරයි.

මෙම ප්‍රකාශයත් සමග පියාගේ සත්‍යභාවය තහවුරු කර ගැනීමට DNA පරීක්ෂණයක් ඉල්ලා සිටිමක්ද වාර්තා වේ.

මෙම සිදුවීම විවිධ අයුරින් විග්‍රහ කෙරෙමින් තිබෙන අතර සමාජ ජාලාවල පළවී ඇති අදහස්වලට අනුව, කිසියම් තාක්ෂණික හෝ වෛද්‍යමය ක්‍රියාවලියක් නොමැතිව මෙලෙස ගැබ්ගැනීමක් සිදුවීම විද්‍යාත්මකව සාධනය කළ නොහැකි බව පෙන්වා දෙයි.

එහෙත්, නිරපේක්ෂව සත්‍යය සෙවීම සඳහා, අදාළ දරුවාට DNA පරීක්ෂණයක් සිදුකිරීම වඩාත් යෝග්‍ය පියවරක් යැයි බහුතරයක අදහස වේ.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post