බිලිඳු මළ සිරු­රක් බම්බ­ල­පි­ටිය මුහුදු වෙර­ළට ගොඩ­ග­හලා - නුවරඑළියේ දරුවාදැයි සැකයක්


 බම්බලපිටිය මුහුදු වෙරළට ඊයේ (10) දහවල් අවුරුදු එකහමාරක් වයසැති දරුවකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.


පොලිස් විමර්ශනවලදී අවධානය යොමුව ඇත්තේ මෙම මළ සිරුර, පසුගිය 7 වැනිදා කොල්ලුපිටියේදී මුහුදට පැන මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නුවරඑළියේ පදිංචි කාන්තාවගේ දරුවාගේ දැයි යන්න පිළිබඳවය.






Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post