රනිල්ගේ හයිය පෙන්වා උසාවිය ඉදිරියේ ඩෙඟා නැටූ කෝට්ටේ මන්ත්‍රීනී අත්අඩංගුවට!


 ඉකුත් අගෝස්තු මස 22 වෙනිදින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසික මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අධිකරණයට හා ගරු අධිකරණයේ තීන්දුවලට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි හර්ෂණී සඳරුවනි අත්අඩංගුවට ගෙන තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනා අංශයමගින් සිදු කරන ලද පරීක්‍ෂණවලට අනුව සැකකාරීය අත්අඩංගුවටෙන ඇත.

අදාළ සැකකාරිය මින් පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ සාවද්‍ය ප්‍රවෘති සමාජගතකිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලබා සිටින තැනැත්තියකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post