සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ටැංකියක ගින්නක්


 සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් ඇතිව තිබේ.

සපුගස්කන්ද පොලිසිය පැවසුවේ ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකක යුහුසුළුව කටයුතු කරමින් සිටින බවය. 

ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළොන්නාවේ සහ කොළඹ ගිනි නිවන රථ යොමුකරමින් තිබේ



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post