ඇල්ලේ අනතුර සිහිකර පිංකම් මාලාවක්


 (ප්‍රසාද් රුක්මල් සහ පද්මසිරි ගාර්දියවසම්)

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මියගිය පිරිසට පිං අනුමෝදන් කිරීම සහ තුවාල ලැබූවන්ට සෙත් පතා අනතුර සිදු වූ ස්ථානයේ සහ තංගල්ල නගර සභාව අසල   මහ පිරිත් සජ්ජායනාවක් සහ පහන් පූජාවක් සංවිධානය කර තිබුණි. 

ඇල්ල කොට්ඨාසයේ රාජ්‍ය ආයතන , ව්‍යාපාරික ප්‍රජාව ප්‍රදේශවාසින් එක්වී මෙම පිංකම සංවිධානය කර තිබිණි .

ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක , තංගල්ල නගර සභාවේ සභාපති , වෙළද සංගමයේ සාමාජිකයන් ඇතුලු විශාල පිරිසක් මෙම පිංකම සදහා සහභාගි වූහ .



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post