රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නිමල් ලන්සාට අද ලැබුණු නියෝගය මෙන්න


 අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා  මහතා ඇප මත නිදහස්  කිරීමට මීගමුව මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (08දා) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කර තිබේ.

2006 වසරේ පහරදීමක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණි. 




✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post