කිලිනොච්චියේ පිපිරීමක් - දෙදෙනෙකුට බරපතළ තුවාල


 කිලිනොච්චියේ තට්ටුවන්කොට්ටි හී පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

අබලන් වූ නිවක කැණීම් කටයුතු සඳහා ගිය පුද්ගලයින් දෙදෙනෙකු තම වැඩ කටයුතු කරමින් සිටියදී එම නිවසේ භූගතව තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් මෙම අනතුර සිවු ඇත.

පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධව කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති. 


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post