සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව හෙට(26) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.
Redirecting in a moment...
Tags:
News

