ගමක් රැවටූ අඹුසැමි යුවල රිමාන්ඩ්


 අම්පාර පන්නල්ගම ගම්මානයේ පිරමීඩ ජාවාරම කරන ලද කාන්තාව සහ ඇයගේ ස්වාමි පුරුෂයා අම්පාර පොලීසියේ අපරාධ විමර්ශන අංශයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගන්නා ලදී කාන්තාව සහ ස්වාමිපුරුෂයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය ය.

අම්පාර වසන්ත චන්ද්‍රපාල


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post