යුධ හමුදාවෙන් දැනුම්දීමක්.!


 1949 වසරේ ආරම්භ වූ ශ්‍රි ලංකා යුධ හමුදාව මේ වනවිට රෙජිමේන්තු 25කින් සමන්විතය.

ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුවේ 76 වැනි සංවත්සරය නිමිත්තෙන්, කොමිෂන් නොලත් නිලධාරීන් 7979කුට උසස් වීම් ලබාදී ඇත.

ලාන්ස් කොප්‍ර්ල් තනතරේ සිට බලලත් නිලධාරී එක දක්වා එම උසස් වීම් ලබාදෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කරයි.

පසුගිය (08) වැනිදා ආරම්භ වූ යුධ හමුදා සංවත්සර සැමරුම් උත්සව මාලාවේ අවසන් සැමරුම් උළෙල යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුධ හමුදා කඳවුරේදී පැවැත්වේ.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post