ලෝක ළමා දින දවසෙම සිසුවෙක්ගෙන් පහර කෑ ගුරුවරයා රෝහලේ


 එහිදී ගුරුවරයා සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (01) උදෑසන මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙනවා.

මේ වන විට තුවාල ලැබූ ගුරුවරුයා මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

කෙසේ වෙතත්, වාර්තා වන්නේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post