මෙන්න පොලිසියට කතා කරන්න අලුත්ම අංකෙ


 දිවයිනේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා මහජනතාව වෙත තවත් නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබේ.


ඊට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්‍, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විශ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ තොරතුරු මහජනතාවට සෘජුවම මෙම අංක ඔස්සේ දැනුම් දීමට හැකිය.


අද (03) සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ සිටින දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ පහත දුරකතන අංක වෙත එම තොරුතුරු ලබා දීමේ හැකියාව පවතින බව පොලීසිය පවසයි.




මෙන්න පොලිසියට කතා කරන්න අලුත්ම අංකෙ by ashfa

Post a Comment

Previous Post Next Post