HomeNews බෙල්ලන්විල 'මැණිකා' පොහොයදා ජීවිතයට සමුදෙයි byලග්න පලාපළ •October 07, 2025 0 බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76ක් පමණ වූ 'මැණිකා' නම් ඇතින්න (06) පස්වරුවේ මියගොස් ඇත. ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර සඳහා මැණිකා ඇතින්නිය වසර ගණනාවක් පුරා සහභාගී වී තිබේ.✅✅✅✅ Auto Redirect Page Redirecting in a moment... Tags: News Facebook Twitter