සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම් දිස්ත්‍රික්ක තුනකදී


 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දිස්ත්‍රික්ක තුනකදී සෙනසුරාදා (11) සහ ඉරිදා(12) පැවැත්වේ.


රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ සම්මුඛ පරීක්ෂණ රත්නපුර හෙද විදුහලේ දී 11 වැනිදා ද ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 1 සහ 12 දිනවල මඩකලපුව හෙද විදුහලේ දී සහ අම්පාර දිස්ත්‍රිකයට අදාල සම්මුඛ පරීක්ෂණ අම්පාර හෙද විදුහලේ දී ද පැවැත්වේ.


මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම් දීම් සිදු කළ පුද්ගලයින් පමණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post