බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු අද (ජූනි 28) දිනයේ සෝපානයක සිරවී ඇත.
අධ්‍යයන ශාලාවේ සිට පහළට පැමිණෙමින් සිටියදී මෙම සිදුවීම සිදුව තිබේ.
මෙලෙස ලිෆ්ටයේ සිරවී ඇත්තේ සමගි ජන බලවේගය (SJB) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද්‍රානි කිරියැල්ල, චිත්‍රල් ප්‍රනාන්දු, චතුර ගලප්පත්ති යන මහත්ම මහත්මීන් සහ ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන නිලන්ති කොටහචිච්චි මහත්මියයි.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, BMICH කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ව සාර්ථකව මුදාගෙන ඇති බවයි.
✅✅✅
Redirecting in a moment...
Tags:
News