රූස්ස ගසක් පාසල් ගොඩනැගිල්ලක් මතට.. සීසීකඩ විසිරගිය ඩෙස් පුටු අතර අහිමි වුණු සිසු ජීවිතයක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..

 


බලන්ගොඩ  රජවක මහා  විදුහලේ  ගොඩ නැගිල්ලක් මතට ගසක කොටසක් කඩා  වැටිමෙන් එක් දරුවකු මියගොස් තවත්  17කු පමණ තුවාල ලබා   ඇතැයි පොලීසිය කියයි.

ප්‍රදේශයට වර්ෂාවත්  සමඟ  පැවැති  තඳ  සුළං  තත්ත්වය  හේතුවෙන්  මෙම  ගස  මෙලෙස  කඩා  වැටි  තිබේ.

12 සහ 13 ශේණිවල ඉගනුම ලබන  දරුවන් පිරිසක් මෙලෙස රෝහල් ගත  කර  තිබේ.

තුවාල ලැබු සිසුන් මේ වන විට බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර  ලබති.

(ඡායාරූප: වයි.ඵ්.ඵස් වීරවංශ)


මියගිය සිසුවා








Post a Comment

Previous Post Next Post