මෙරට ලක්ෂ ගණනකගේ බැංකු ගිණුම්වලට හෙට ලැබෙන්න යන ප්‍රතිලාභය...


 අස්වැසුම සල්ලි ගැන බලාපොරොත්තුවෙන් හිටපු ඔයාගේ පවුලේ හැමෝටම මේ කියන්න යන්නේ සුබ පණිවිඩයක්... 

අස්වැසුම් පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජූලි මස දීමනාව හෙට (24) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණු වෙත බැර කෙරෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

 මෙලෙස රු. 11,296,461,250.00 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,424,548 ක් අතරේ බෙදාහරිමින් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතයි.

ඒ අනුව, අදාළ ප්‍රතිලාභින්ට ජූලි මස 24 දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම් ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකියි.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post