මගේ ෆොටෝස් පාවිච්චි කරලා. නමත් වෙනස් කරලා… මේ කිසිම දේකට මම වගකියන්නෙ නෑ


තමන්ගේ ඡායාරූප භාවිත කරමින්, පවත්වාගෙන යන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ විසින් මුහුණුපොතට සටහනක් එක්කර තිබෙනවා.

ඇය එම සටහනෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සිය ඡායාරූප භාවිත කර Whatsapp ගිණුමක් ද ක්‍රියාත්මක වන බවත්, ඊට අදාළ දුරකථන අංකය ද තමන්ගේ නොවන බවයි.

එම සම්පූර්ණ සටහන පහතින්….

”0728172465 කියන number එක මගේ නෙමෙයි.

මගෙ photos පාවිච්චි කරමින් මගේ නමත් වෙනස් අයුරකින් යොදාගනිමින් Facebook එකේ මම යයි හැඟෙවන අයුරින් chat කරන කෙනෙක් ඉන්නවා කියල මට මේ වෙද්දී ගොඩක් අය කියල තියෙනවා.

මගේ photos යොදාගෙන Whatsapp account එකකුත් හදාගෙන chat කරල තියෙනවා. මේ ඉහත number එකෙන් chat කරන හෝ කතා කරන කිසිම දේකට මම වගකියන නොලැබෙන අතර ඒ number එක මගේ නොවන බවටත් මෙයින් ප්‍රකාශ කරමි.

Chat කරල තියෙන screen shots කීපයක් සහ fake fb account එකේ screen shots කීපයක් මම මේ සමඟ upload කරනවා.”

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post