“අයිතිකාරයො වැඩි වුණාම ප්‍රශ්න වැඩියි…” ඇය මේ කියන්නේ අසම්මත ප්‍රේමයක් ගැනද..? සුරූපී ශෙහානි කියූ ඒ ආන්දෝලනාත්මක කතාව මෙන්න..


 ආදරය කියන්නේ අපි කාගේත් ජීවිතවලට සමීප කාරණයක්.. ඇගේ ජීවිතයටත් එය එහෙම්මමයි…

ශෙහානි කහඳවල..

අපේ ක්ෂේත්‍රයේ බෝහෝ දෙනා ආදරය කරන ඇය මේ වන විට රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙසත් ප්‍රසිද්ධයි.. ගොඩක් දෙනෙක්ගෙන් ශෙහානිය මේ වෙද්දී ආදර ඇරයුම් ලැබෙනවා කියන එක ඇයට දැන් සුපුරුදු දෙයක් වෙන්න ඇති..

මොකද ඉතින් ඒ තරම් සුරූපී ඇගේ අත ගන්න අකමැති අය ඉන්නවාද..? කොහොම වුණත් මිනිස්සු විදිහට අපේ ජීවිතවල විවිධ ආදර කතා දැකගන්න පුළුවන්.. සමහර වෙලාවට ඒ කතාවලට වයස , ආගම් ජාති භේද අදාලම නැහැ..

කොහොම වුණත් මේ කියූ කතාව නම් ඉන් එහාට ගිහින් සමාජයේ විවිධ කතාබහට ලක් වෙන කාරණයක් වුණා.. කොහොම වුණත් පුවත්පතකට තමන්ගේ අදහස් දක්වන අවස්ථාවක ශෙහානි අනියම් ප්‍රේමය ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

“අනියම් වුණත් ආදරය ආදරයම තමයි… හැබැයි ආදරයට අයිතිකාරයො වැඩි වුණාම ප්‍රශ්න වැඩියි… ඒ නිසා අනියම් ආදරයට පැවැත්මක් තියෙයිද කියලා නිශ්චිතව කියන්න බැහැ… ඒ වගේම ආදරයට වයස ප්‍රශ්නයකුත් නැහැ⁣ කියලා මම විශ්වාස කරනවා… වයස මහලු පුද්ගලයන්ට වුණත් තරුණ වයසෙ ඉන්න පුද්ගලයන්ට ආදරය කරන්න පුළුවන්…”

✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post