රුපියලක්වත් වැටුපක් ගන්නෙ නැතුව දරුවන්ට අකුරු කියාදෙන දෙවිවරු වගෙ ගුරුවරු ඉන්න අපේ රටේ අමුතු පාසලක් ගැන ඇසෙන කතාව


 රුපියලක්වත් වැටුපක් ගන්නෙ නැතුව දරුවන්ට අකුරු කියාදෙන දෙවිවරු වගෙ ගුරුවරු ඉන්න අපේ රටේ අමුතු පාසල💞🙏

මෙක මහ පුදුම පාසලක් 😱😱

ඇයි එහෙම කියන්නෙ??🤔🤔
නමේ ඉදලම පුදුමයි😱😱 හැබැයි කතාව ඇහුවොත් ගොඩාක් දුක හිතෙයි🥺🥺

මොකක්ද පාසලේ නම ?? DREAM SCHOOL (සිහින පාසල )
වලපනේ තියෙන්නෙ 🌻

ඇයි එහෙම නමක් දාල තියෙන්නෙ 🤔
එක් ගුරුතුමියක් පාසලකට ගියහම O/L කරන දරු පැටව් ටිකක් එ ගුරුතුමියගෙන් අහල (අකුරු බැරි දරුවන් )
“අනේ මිස් අපිටත් බැරිද විභාගේ පාස් වෙන්න”
“මොකද බැරි ඔයාලා හැමෝටම පුළුවන් විභාගේ පාස් වෙන්න”
“ඉතින් මිස් අපිට අකුරු ලියන්න බැනේ😥”

මෙ වචන ටික කනට ඇහුන මොහොතේ ඉදල මෙ ගුරුතුමියගෙ හිතට ලොකු වෙදනාවක් එනවා💔 එ මොහොතේ ඉදල මෙ වෙනුවෙන් මොකක්ද කරන්න පුළුවන් කියල එ ගුරුතුමිය කල්පනා කරනවා🌷❤️

එහි ප්‍රතිඵලයක් විදිහට එතුමිය තිරණය කරනවා එවැනි අකුරු බැරි දරුවන් එකතු කරල එකම තැනකට අරගන එයාලා වෙනුවෙන් පුංචි පාසලක් නිර්මාණය කරන්න🥰🥰🥰🌻🌻🌻

හැබැයි පාසලක් කිව්වට එහෙම තියන්න ඉඩක් තැනක් ඇත්තටම නැ 💔💔🥺🥺🥺

එතුමිය එත් මෙ වෙනුවෙන් සටන් කරනවා කැප වෙනවා එහි ප්‍රතිඵලයක් ලෙස එතුමියට අවස්ථාවක් ලැබෙනවා ගුරුවරුන් පුහුණු කරන ගොඩ නැගිල්ලක් තුල මෙ දරුවන්ට ඉගැන්විම් කරගන යන්න අවස්ථාවක් 🥰🥰🥰

ඉට පස්සෙ කල්පනා කරනවා එ පාසලට නමක් දාන්න ඔනේ කියල එතුමියම හිතල ගැලපෙනම නම තමයි සිහින පාසල කියන නම කියල එ නම දානවා (මොකද එක දරුවන්ගෙ හින හැබැවක් කරන තැනක්)🥰🥰🥰🥰🌻🌻🌻

එතනින් නතර වෙන්නෙ නැ එ ගමන ඉලගට තමයි තියෙන්නෙ ලොකුම ගැටලුව එහෙම එකක් පටන් ගත්තට උගන්වන්නෙ කවුද😬😬😬😬

ඉගැන්නුවත් එ වගෙ ගැටලු එක්ක ඉන්න දරුවන් ගොඩ දාන්න පුළුවන් එයාලගෙ හැගිම් තෙරුම් ගන්න පුළුවන් ගුරුවරු හොයා ගන්නෙ කොහොමද 😬😬 මෙක විශාල ගැටලුවක් ???
එත් එතුමිය එ අභියෝග වලට මුහුණ දෙනවා එතුමිය දන්න උතුම් හදවත් ඇති ගුරුතුමියන්ට මෙ ගැන කියනවා 🌻🌻

එ පණිවිඩ ලැබුනු පසු එ ගැන කල්පනා කරන උතුම් දෙවිවරු වගෙ ගුරුතුමියන්කිහිප දෙනෙක් මෙ වැඩේට උදව් කරන්න එකතු වෙනවා හැබැයි දන්නවාද මෙ වෙනුවෙන් කවුරුත් රුපියලක්වත් ගන්නෙ නැ🙏🙏🙏🙏 සතියේ දවස් 5ම උගන්වනවා💞💞💞

එ ගුරුවරුත් නිකන් ඉන්නෙ නැ තවත් ස්වේච්ඡාවෙන්ම උගන්වන්න දක්ෂ අය එකතු කර ගන්නවා ඇත්තටම එයාලා කාටවත් මෙ වෙනුවෙන් වැටුපක් ගෙවන්නෙ නැ💞💞

(මෙ එ කතාව ඉතාම සරලවමයි)

විශේෂයෙන්ම කියන්න ඔනේ මෙතන ඉන්නවා පාසල් වලින් අකුරු බැ කියල කොන් කරල දාපු ළමයි, රස්තියාදු කාරයො කියල හන්වඩු ගහපු ළමයි..

හිතන්න මෙ දරුවන් එ පාසල් වලම ඉදල ගෙදර ගියානම් මෙයාලා කොහොම සමාජ ගත වෙවිද💔💔😬😬😬 හදවත් බිඳුන 💔 අනික් අය ගැන වෛර සිතුවිලි ඇති දරුවන් වෙවි අනිවාර්යයෙන්ම 🥺🥺

එත් අද එයාලට හින තියෙනවා එ වෙනුවෙන් එයාලා කැප වෙනවා💞💞💞

මෙතන ඇත්තටම ගොඩාක් දරුවන්ගෙ පවුල්වල ප්‍රරශ්ණ තියෙනවා ඇත්තටම ඇතැම් දරුවන්ගෙ දෙමාපියන් දෙන්නම හෝ එක්කෙනෙක් නැ බොහෝ දුර කදුවල ඉදල මෙ දරුවන් පාසල් එන්නෙ දාන්න සපත්තු දෙකක් තියා කන්න බත් කටක් නැ🥺🥺

කුඩැල්ලන් පිරුන තැන් වලින් එන්නෙ ඔය හිල්වුන කැඩුන බාටා දාගන තමයි 🥺🥺

90%ක් දරුවන් මුහුද තියා මහනුවර ටවුන් එකටවත් ඇවිත් නැ (අපි එ හිනයනම් හැබැ කරල දෙන්න උත්සහ කරනවා ලගදිම🥰🥰)

එ විතරක් නෙවෙයි මෙ ලිපිය ලියන මොහොතේ තිරණය කලා අනිද්දා ඉදල (සදුදා ) මෙ දරුවන් 56ය දෙනාගෙ කුසගින්නත් නිවනවා කියල 🥗 එක උගන්වන මෙ දරුවන් වෙනුවෙන් කැප වෙන ගුරුවරුන්ට ලොකු ශක්තියක් වෙවි❤️🤱🏠️ මොකද කුසගින්නෙ දරුවන් අකරු ඉගෙන ගන්නවා කියන්නෙ එක අමාරු දෙයක්🥺

අන්තිමට කියන්න තියෙන්නෙ තාමත් ඉන්නවා දෙවිවරු වගෙ ගුරුවරු එ සියළුම දෙනාට මාගේ නමස්කාරය🙏🙏

එ වාගෙම කිසිම ගුරුවරයෙක් දෙමාපියෙක් තවත් දරුවන්ගෙ අඩුපාඩු සමච්චලයට ලක්කර ඔවුන්ව කොන් කරන්නට එපා හිත් බිඳුන වෛරයක්කාර මිනිසුන් සමාජයට එයින් බිහි වෙවි💔💔💔

තනෝජ් ✍️
වසරකට පෙර ලියන ලද ලිපියකි

(අද වන විට උතුම් හදවත් ඇති මිනිසුන් සමග එකතුව සියළුම දරුවන්ට දින පතා නොමිලේ ආහාර ලබා දිමත් වසරක් පාසා පාසල් උපකරණ ලබා දිමත් සිදු කරනු ලබනවා)












Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post