බොරැල්ලේ දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය භාවිතා කරලා නෑ. ඔප්පු වෙයි.


 ඊයේ බොරැල්ලේ දොඹකරය පැදවූ තරුණයා කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිතා කරනැති බව උසාවියේදී ඔප්පු වී තිබෙනවා.. අනතුර රථයේ තිරිංග ක්‍රියා විරහිතවීම..

( මත්ද්‍රව්‍ය භාවිතා කලා යැයි විකාශනය කල මාද්‍ය ආතනයට නඩු පැවරිය යුතුයි..)


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post