හීන කියන්නේ මිනිසුන් ජීවත් කරවන්න එක හේතුවක්..
ඒ හීන ජයගන්නවා කියන්නේ අපිටම කරගන්න අභියෝගයක් කිව්වොත් හරි...
ඔහුත් අන්න ඒ වගේ තරුණයෙක් තමන්ගේ හීන වෙනුවෙන් නොනවත්වා මහන්සි වුණු කැපවුණු තරුණයෙක්... ඉතින් අද ඒ කැපවීමේ සතුට ඔහු මෙන්න මේ විදිහට විඳිනවා.. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු ලෙස තම අධ්‍යන කටයුතු අවසන් කළ ඔහුු මේ වෙද්දි මෙරට ටියුෂන් ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් බවට පත්ව හමාරයි..
තමන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු අඩුවකින් තොරව සම්පූර්ණ කරගත් ඔහු මේ වෙනකොට තවත් දරු දැරියන් බොහෝ දෙනෙක් ඒ ලෙවල් රසායන විද්‍යාව විභාගයට සූදානම් කරන ආදරණීය ගුරු පියෙක්..
තමන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු අඩුවකින් තොරව සම්පූර්ණ කරගත් ඔහු මේ වෙනකොට තවත් දරු දැරියන් බොහෝ දෙනෙක් ඒ ලෙවල් රසායන විද්‍යාව විභාගයට සූදානම් කරන ආදරණීය ගුරු පියෙක්..
අමිල දිසානායක නම්වූ මේ තරුණයාගේ කතාව සුවිශේෂී වෙන්න තවත් එක හේතුවක් තියනවා... ඒ ඔහු තමන්ටත් රටටත් සේවයක් කරන අතරතුර ඔහුගේ හීන සැබෑවක් කර ගත් නිසා.. කොළඹ දිස්ත්‍රික්කයෙන් ම සිව්වෙනි තැන ලබාගෙන කොළඹ වෛද්‍ය පීඨයට තේරීපත්වන මේ තරුණයා සතුව නවීන පන්නයේ කාර් දෙකක් තියනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද..?
ඒ ලෙවල්වලින් ලංකාවෙන්ම හතර වෙනියා වෙලා, කොළඹ වෛද්‍ය පීඨයට ගිහින්, ඩොක්ටර් කෙනෙක් වෙන්න තරම් ඔහු තුළ තිබුණ ඒ කැපකිරිම මොන තරම් වෙන්න ඇතිද..? ඒ වගේමයි, අවුරුදු 27 වෙනකොට තමන්ගෙම මහන්සියෙන් ගත්තු BMW i7 එකකුයි, Nissan GT-R Nismo එකකුයි අරන් MBBS එක ගන්න උපාධි ප්‍රදානෝත්සවයට එන්න නිකන්ම නිකන් මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක්.. ඒකයි අමිලගේ කතාව අනෙකුත් උපාධිධාරීන් එක්ක බලද්දී ඔහු සුවිශේෂී වෙන්නේ..

Redirecting in a moment...
Tags:
News