මෙහෙම කිව්වම ඒ දෙන්නා ගැන නම් ඉතින් කවුරුත් දන්නවානේ..
ඒ විතරක් නෙවෙයි, සමාජ මාධ්‍ය අතර මේ දෙන්නා ගොඩක් ජනප්‍රියයි..

ඒ නර්තනය නිසා කිව්වොත් හරියටම හරි.. අනූ - කනූ කවුරුත් එහෙම කිව්වම දන්න මේ දෙන්නාගෙන් එක්කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ..
ඇය ගැන රටම හඳුනන්නේ නර්තනය නිසා... අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර, ඒ දෙන්නා අතරින් ඇය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා... මේ ඉතින් ඇගේ ජීවිතයට තවත් සුවිශේෂී වෙන කාලයක්..

වසර හතරක සරසවි කඩයිමේ අවසාන පරිච්ඡේදයටයි දැන් ඇය එළඹිලා තියෙන්නේ.. උපාධිධාරිණියක් වන සිහිනය සැබෑ කරගන්න ඇය ගොඩක් වෙහෙසෙන්නට ඇති..
ඉතින් ඒ නිසාම ඇයට මේ උපාධි සිහිනය සැබෑවක් කරගන්න ලැබෙන එක ගැන ඇත්තටම හිතේ ඇත්තේ ලොකු සතුටක්.. ඉතින් අපිත් ඇයට හදවතින්ම සුභ පතමු..

Redirecting in a moment...
Tags:
News