රන්සිලු ජයතිලක නැවතත් වාර්තා පොත් අලුත් කරමින් නේපාලයේ පැවති ආසියාවේ කි.ග්‍රෑ. 120 ශූරතාව 7 වැනි වරටත් හිමිකර ගැනීමට සමත් වුණා.
“ඩෙඩ්ලිෆ්ට් මාස්ටර්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන රන්සිළු ජයතිලක මෙවර තරගාවලියේදී රන් පදක්කම දිනා ගත්තේ කිලෝග්‍රෑම් 310ක බරක් ඔසවමින්.
කත්මණ්ඩු හි නේපාල පොලිස් සමාජයේ පැවැත් වුණ ලෝක පවර්ලිෆ්ටින් සමඟ NYFC නේපාලය විසින් සංවිධානය කර තිබුණා.
දින තුනක් පුරා පැවති මෙම ඉසව්වට ආසියාව පුරා සිටින ශක්තිමත්ම ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටියා.
Today News LK
Redirecting in a moment...
Tags:
News