හරිනි, රනිල් බලන්න ගිය කතාවේ ඇත්ත නැත්ත


 රක්ෂිත බන්ධනාගාරගත කර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය රහසිගතව ගොස් ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. 


එම පුවත අසත්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි පුවතක් බවත් එවැනි පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවත් අග්‍රාමාතත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.



Ada Derana

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post