හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසීය පැවසීය.
Ada Derana News
Redirecting in a moment...
Tags:
News
