රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගැනීම ගැන සජිත් ප්‍රේමදාසගෙන් ‘X’ සටහනක්


 හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සුදත්ත තිලකසිරි නැමැත්තා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “X” සටහනක් තබා තිබෙනවා.

එමගින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ මෙවැනි ප්‍රකාශ අහම්බයක් විය නොහැකි බවත් මෙවැනි සිදුවීම් සැලසුම් සහගතව සිදුකළ එකක් විය හැකි බවයි.

එමෙන්ම නීතිය හා සාමාය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස හෙළා දකින බවද විපක්ෂනායකවරයාගේ X සටහනේ සඳහන්ව තිබෙනවා.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post