පවුල් ආර වුල වයස 18 බිරිදගේ ජීවි තයෙන් අවසන් වෙයි.. සැමියා අතඩංගුවට


 මීරිගම පොලිස් වසමේ රේන්දපොල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

ඊයේ (18) එම කාන්තාව මෙලෙස ඝාතනය කර ඇත්තේ ඇයගේ සැමියා විසින් බව සඳහන්ය. 

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 33ක රේන්දපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාන්තාව සමග ඇති කරගත් පවුල් ආරඅවුලක් හේතුවෙන් මෙලෙස ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post