මට සැමියන් පස්දෙනයි හැබැයි දරුවාගේ තාත්තා කවුද දන්නෑ - අවුරුදු 21 කෙල්ලගේ අමුතු කතාව


 රාජෝ වර්මා කියන ඉන්දියානු කාන්තාවට ස්වාමි පුරුෂයන් පස් දෙනෙකු සිටින අතර විශේෂත්වය නම් ඔවුන් පස් දෙනාම එක කුස උපන් සොහොයුරන් වීමය.

එවකට 18 හැවිරිදි රාජෝ වර්මා ඇයගේ පළමු සැමියා වන ගුඩ්ඩු සමග 2009 වසරේදී හින්දු චාරිත්‍රානුකූලව අතිනත ගෙන ඇති අතර ඉන් පසු පිළිවෙළින්,

32 හැවිරිදි බායිජු

28 හැවිරිදි සාන්ත් රාම්

26 හැවිරිදි ගෝපාල්

19 හැවිරිදි දිනේෂ්

යන සොහොයුරන්ව කරකාරයට ගෙන තිබේ.

රාජෝ මාස 18 ක් වයසැති ජේ වර්මා නම් පුතාගේ පියා කවුදැයි නොදනී.

රාජෝ පැවසුවේ වෙනත් බොහෝ භාර්යාවන්ට වඩා ඇයට වැඩි අවධානයක් සහ ආදරයක් ලැබුණු බවයි.

උතුරු ඉන්දියාවේ දෙහදුර් නම් ගම්මානයේ වෙසෙන මේ අසාමාන්‍ය පවුලේ කතාව අශෝභන එකක් ලෙසින් පෙනුනද උතුරු ඉන්දියාවේ එම ප්‍රදේශය තුළ වෙසෙන කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් තමන්ගේ පළමු සැමියාගේ සහෝදරයන් සමඟ විවාහ වී සිටී.






Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post