ඇහේ සුද එන එකට පිලියමක් තමා මේ ගහ.. 🍀
=========================================
👉මේ පැලේ ඔයාලා හැමෝම දැකලා ඇති.. ආතක් පාතක් නැතුව කුනු කානුවල පාරවල් අයිනෙ මල් පෝච්චිවල ඉබේ පැලවෙන මෙයාව දැක්කොත් ආරක්ෂා කරගන්න..
🍀මේ තමයි මොට්ටු , නැත්තම් නලල් බටු කියන ගහ.
👉මොට්ටු කියන්නෙ අපි මේ ගහේ හැදෙන පොහොට්ටු ව වගෙ එක නලලෙ ගහලා පුපුරෝන නිසා..
සෙල්ලමට එහම කරන්න මිසක් කන්න බොන්න පුළුවන් ගහක් කියලා දන්නෙ නෑ අපි .
👉මේ ගහේ කොල මැල්ලුම සතියකට දෙපාරක් තුන්පාරක් කන්න පුළුවන් නම් ඇස් වල සුද ආව එක කැපිලා යන්වා
.ඒවගේම ඇස්වලට ගොඩක් ගුණ්දායකයි මේ ගහේ කොල.
එතකොට මේ ගෙඩිය ඉදුනම කන්න පුළුවන් .
👉
විටමින් ඇමයිනො අම්ල ගොඩාක් තියන පලතුරක්..
👉විශේෂයෙන් වියලි කලාපෙ කුඹුරු හේන් ආශ්‍රිතව මේවා යායට හැදෙනවා..
ගනන් ගන්නෙවත් නෑ...
මෙහෙ අයට ඒව හොයන්නවත් නෑ..
ගුණ දැනගත්තත් කන්න නෑ
මේ ඌන භාවිත පලාවර්ග ගැන හරියට දැනුවත් වෙනවා නම් ක්ලිනික් පෝලිම් ගානෙ කාලෙ නාස්ති කරන එක ගොඩක් අඩුවෙයි..
👉ඉතින් විටමින් ඌනතා තිබ්බත්‼️
👉 ඇස්වල දුර්වලතා තිබ්බත් ‼️
👉 ඇස්වල පෙනිමේ අඩුවක් තිබ්බත් ‼️
👉ඇස්වල සුද ඒම තිබ්බත් ‼️
මේ පලාවර්ගය කෑම පිගානට එකතුකරගන්න
දිය සීරාව තියන තැන්වල වැවෙනවා..
මමත් මුලින්ම පැලයක් උස්සන් ආවෙ කඩවත රාගම ප්‍රධාන පාර අයිනෙ තිබිලා.. 😊
පාරවල් අයිනෙ තරම් බේත් පැල වෙන කොහෙවත් දකින්න නෑ ඇත්තටම.. කොන්ක්‍රීට් කැට අස්සෙත් තියෙන්නෙ බේත් පැල.
ඉතින් ගෙනත් හදාගත්තට පාඩු නෑ
එහෙනම් උත්සහ කරලා බලන්න..
පොඩි අයට කන්නත් කඩෙන් ගන්න පලතුරුඕන නෑ..මේව තමා දෙන්නෙ ඕන පලතුරු..
Indian gooseberry කියන්නෙ මිල අධික කෑමක් අනික් රටවල..
ඔයාලා හැමෝම නීරෝගී වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
