ඇත්තටම මේ කියන කාරණය බොහෝ දෙනා මේ දවස්වල හොඳින්ම දන්නා යමක්. හීනයක් වුණු බොහෝ දේ AIවලින් ඔබේ ඇස් ඉදිරියේ මැවෙනකොට ඒක වෙනම සතුටක්.
ඒත් ඒ මායා විටක තවත් අයෙකුට සතුටක් ගෙන දෙන්නක් වේවි. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් සිද්ධියක් ගැන ඇසෙන කතාවක්.
සජිතගේ ආදරණීය පුතාට සජිතගේ අප්පච්චීගේ ආදරය සෙනෙහස ලැබෙන්නම ඕන කාලෙක ඒ ආදරය නැතුව යනවා.
ඒ ගැන සජිතගේ හිතේ ඇත්තේ මොන තරම් පසුතැවීමක්ද? ඒත් දැන් ඒ හැම දෙයක්ම කාලයත් එක්ක වෙනස් වෙලා. කොහොම වුණත් යළි කිසි දිනයක තමන් ඉදිරියට ජීවමානව නොඑන අප්පච්චි නැවතත් ජීවමාන කරන්න AI ඡායාරූපයකට හැකිවෙලා.

Redirecting in a moment...
Tags:
News