අලුත් සතියක ඇරඹුමේදීම රන්මිල නොසිතන තැනක නතරවෙයි..


 අද දවසේ රන්මිල ගැන අහන්න ලැබුණු ඒ විශේෂ කතාව ඔබත් දැනගන්න කැමතියිද..?


මේ කියන්න යන්නේ අන්න ඒ ගැන  අද ඇසුණු තවත් එක් කතාවක්. 


ඔබ හිතන විදිහට රන්මිල අඩු වෙලාද.? වැඩි වෙලාද.? ඔව්, වෙළඳපොළේ රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,150,141.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 40,580.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 37,200.00ක් සහ රුපියල් 35,510.00ක් ලෙසයි සඳහන් වූයේ.
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post