ප්‍රවීණ කොලිවුඩ් රංගන ශිල්පී ප්‍රකාශ් රාජ් මහතා ඊයේ (07) දිවයිනට පැමිණියේය.
ඒ ” නියෙලිනී ” ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන Songs of resilience නම් විකල්ප ප්‍රසංගය සඳහාය.
” නියෙලිනී ” සමුළුව සැප්තැම්බර් 08 වැනිදා සිට 09වැනිදා දක්වා මහනුවර, පොල්ගොල්ල සමූපකාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
එම සමුළුව ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ රටවල් 102 ක විද්‍යාඥයන්, ක්‍රියාධරයන් සහ සමාජ සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.
✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News
