ඔයාලා කවුරුත් ආදරේ කරන ඒ සුරූපිනිය ඇගේ සහකරු එක්ක නැවත වතාවක් මනාලියක් වෙලා...
නිම්නාවගේ චරිතයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනා දිනාගත්ත, පියුමාලි එදිරිසිංහ තමයි මේ වගේ ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩවෙලා තියෙන්නේ..
ඇගේ සහකරු එක්ක ඔවුන් කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ශෝට් එකේ හැඩ දැක බලා ගන්න ඇයට ආදරේ කරන ප්‍රේක්ෂකයින් වන ඔබටත් දැන් පුළුවන්..
ඇගේ සහකරු එක්ක ඔවුන් කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ශෝට් එකේ හැඩ දැක බලා ගන්න ඇයට ආදරේ කරන ප්‍රේක්ෂකයින් වන ඔබටත් දැන් පුළුවන්..
Redirecting in a moment...
Tags:
News