බෙන්තර ගඟේ පුද්ගල මළ සිරුරක්


 බෙන්තර ගඟේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළ සිරුරක් අලුත්ගම පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක පමණ පුද්ගලයෙකු බව වාර්තා වේ.

අලුත්ගම පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගල මළ සිරුර දින කිහිපයක් බෙන්තර ගඟේ තිබෙන්නට ඇතැයි අනුමාන කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post