මාළිගාවත්තේ, ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක්


 මාළිගාවත්තේ, ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසනවා.






Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post